මුස්ලිම් මෘතදේහ භූමදානයට අනිවාර්යයෙන්ම ඉඩදිය යුතුයි – කොටුවෙ හාමුදුරුවෝ (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 25, 2020

මුස්ලිම් මෘතදේහ භූමදානයට අනිවාර්යයෙන්ම ඉඩදිය යුතුයි – කොටුවෙ හාමුදුරුවෝ (video)

කොවිඩ්19 හේතුවෙන් මියයන මුස්ලිම් ජනතාවගේ මෘතදේහයන් භූමදානයට ඉඩ දිය යුතු බව කොටුවේ ස්වාමින්වහන්සේ පවසා සිටිනවා.අන්තර්ජාල නාලිකාවක් සමඟ එක්වෙමින් මේ බව පවසා සිටියා. මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය කරගත් බවත්,මෙම ප්‍රශ්නය දැන් විසදිය යුතු බවත් උන්වහන්සේ පවසා සිටිනවා.මුස්ලිම් ජනතාවගේ ප්‍රදේශයක ඔවුන්ගේ සුසාන භූමියක එම කටයුත්තට අවසර දිය යුතු බවත් මෙම ප්‍රශ්නය 2021 වසරට නොගෙනිය යුතු බවත් කොටුවේ ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර සිටිනවා.

තමන් වහන්සේට මෙම ප්‍රකාශයෙන් පසු බොහෝ දෙනා බනින බවත් ඒ කෙසේවෙතත් අනිවාර්යයෙන්ම මුස්ලිම් ජනතාවගේ එම අයිතියට ඉඩ දිය යුතු බවත් උන් වහන්සේ පවසනවා.එම වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad