ශ‍්‍රීලනිපය විරුද්ද වෙයි - පොහොට්ටු අයවැය පරදියි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 28, 2020

ශ‍්‍රීලනිපය විරුද්ද වෙයි - පොහොට්ටු අයවැය පරදියි


රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවට 2021 වසරට ඉදිරිපත් කර තිබූ අයවැය වැඩි ඡන්දෙන් පරාජයට පත් වී තිබේ.
අයවැය පරාජයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද විරුද්ධව ඡන්දය ලබා දුන්නේය.

මෙහි බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සම්බන්ධ කරගෙන පාලන බලය ගෙන ගියේය.

නමුත් මෙවර අයවැයට විරුද්ධව ඡන්ද 17 ක් ලැබුණු අතර පක්ෂව ඡන්ද 11ක් ලැබින.

No comments:

Post a Comment

Post Bottom Ad