එජාප මහ ලේකම්කමට රංගෙ බණ්ඩාර යෝජනා කෙරේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 13, 2020

එජාප මහ ලේකම්කමට රංගෙ බණ්ඩාර යෝජනා කෙරේ..

දැනට පුරප්පාඩු වී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ නම යෝජනා වී ඇත.
අකිල විරාජ් කාරියවසම් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වූ පසු දැනට එම ධුරය වැඩ වෙලා බලන ලේකම්වරයෙක් යටතේ ක්‍රියාත්මක වෙයි.

මහලේකම් තනතුරට පාලිත රංගේ බණ්ඩාර මහතා පත් කිරීම ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර දැනට ඔහුගෙන් නම යෝජනා වී ඇතැයි ද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad