රටම දන්න පුත්තලමේ මන්ත්‍රීතුමා පොලිස් ලොක්කෙක්ගේ බිරිද සමග පැන ගිහින් | Gossip - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 22, 2020

රටම දන්න පුත්තලමේ මන්ත්‍රීතුමා පොලිස් ලොක්කෙක්ගේ බිරිද සමග පැන ගිහින් | Gossip


පුත්තලම දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙකු ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියකුගේ බිරියක් සමග පලාගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.
මෙම දේශපාලඥයා ප්‍රධාන පක්ෂයක් නියෝජනය කරන්නෙකු බව පැව.සෙනවා.

මේ වනවිට මෙම සිදුවීම දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වී ඇති බවද වාර්තා වනවා.


No comments:

Post a Comment

Post Bottom Ad