කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවුනා.. මැලිබන් සමාගමෙන් නිවේදනයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 22, 2020

කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවුනා.. මැලිබන් සමාගමෙන් නිවේදනයක් !

ම සමාගමේ සේවය කරන සේවකයන් කිහිපදෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි මැලිබන් ආයතනය සඳහන් කරයි.

එහි සාමාන්‍යධිකාරී වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඔවුන් සියලු දෙනාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවත් ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායන කිරීමට කටයුතු කර ඇති බවත්ය.

එම ආසාදිතයන් ආයතනයේ ගබඩාවක සේවය කරන අය බවත් එම ගබඩාව කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad