මාතර ප‍්‍රදේශ දෙකක් LockDown | Matara - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 24, 2020

මාතර ප‍්‍රදේශ දෙකක් LockDown | Matara


වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර දික්වැල්ල යෝනක පුර නැගෙනහිර හා යෝනකපුර බටහිර ප්‍රදේශයන් හුදෙකලා කිරීමට ලක් කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

නැවත දන්වන තුරු එම හුදකළා කිරීම් පවතින බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad