වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි සඳහන්ය.
වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන එම ආයතනයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර ඇත.
එමෙන්ම ලක් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්වන්නැයි නුෂාඩ් පෙරේරා මහතාට දැනුම් දී ඇතැයිද වාර්තා වෙයි.
මෙය සිදුව ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා සහ බන්දුල ගුණවර්දන මහතා ඇති යම් කොන්තරයාක් නිසා බව සමාජ ජාලා තුල පැතිරෙමින් තිඛේ.
නමුත් එහි සත්‍ය අසත්‍ය බාවය ස්තීරවම අප වෙත වාර්තාවී නොමැත.


No comments:
Post a Comment