ප්‍රවේසමෙන් : බ්‍රිතාන්‍ය නව ප්‍රභේදයට වඩා වෙනස් වෛරස් ප්‍රභේදයක් නයිජීරියාවෙන් : New Variant Of Coronavirus - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 25, 2020

ප්‍රවේසමෙන් : බ්‍රිතාන්‍ය නව ප්‍රභේදයට වඩා වෙනස් වෛරස් ප්‍රභේදයක් නයිජීරියාවෙන් : New Variant Of Coronavirus


නයිජිරීයාවෙන් ද තවත් නව කොරෝනා වෛරස ප්‍රභේදයක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මුල්ම කොරෝනා වෛරසයට අමතර අද වනවිට හඳුනාගෙන ඇති නව ප්‍රභේද සංඛ්‍යාව 3 කි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , එය දකුණු අප්‍රිකානු සහ බ්‍රිතාන්‍ය නව ප්‍රභේදයට වඩා වෙනස් බව මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බවයි.

මෙම ප්‍රභේදයත් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවමින් නිවේදනය කළේ ය.

මේ වනවිට නයිජීරියාවෙන් වාර්තා වන කොරෝනා ආසදිතයින් සංඛ්‍යාව 81,963 ක් වන අතර මරණ 1,242 ක් වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad