කර්මාන්ත ශාලාව අඩපණ වෙලා - ත‍්‍රිපෝෂ නැතිව රටක් දුවන්න බෑ - විපක්ෂනායක | Sajith Premadasa - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 28, 2020

කර්මාන්ත ශාලාව අඩපණ වෙලා - ත‍්‍රිපෝෂ නැතිව රටක් දුවන්න බෑ - විපක්ෂනායක | Sajith Premadasa


ඉදිරියේදී තමා රජයක් යටතේ කතරගම වෙනුවෙන් නවනගර සැලැස්මක් පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

කතරගම ප්‍රදේශයේ පැවති විපක්‍ෂ නායක ජංගම සේවයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අද වන විට ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව පැවසූ විපක්ෂනායකවරයා අද හරියාකාරව ත්‍රිපෝෂ ලබා දීමක් සිදු නොවන බවට චෝදනා කළේය.

‘මෙහෙම රටක් දුවන්න බෑ’ යයි ඔහු එහිදී සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad