නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතාට කොවිඩ් 19 වෛරසය වැළඳී නොමැති බවට තහවුරුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 28, 2021

නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතාට කොවිඩ් 19 වෛරසය වැළඳී නොමැති බවට තහවුරුවෙයි

මහනුවර දිස්ත්රිකක් පාර්ලිමේන්තු මන්ත්රී  වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා වාර්තා වුණා. වසන්ත යාපා බණ්ඩාර මන්ත්රීසවරයා සමග ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්යතවරයා පසුගිය සතියේදී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකට සහභාගි වීම නිසා, ඉන්දික අනුරුද්ධ ඇමතිවරයා ස්වයං නිරෝධායනයට යොමු වුණා.

කෙසේ වෙතත් පසුව රාජ්යය අමාත්ය  ඉන්දික අනුරුද්ධ මහතා PCR පරීක්ෂණයට යොමු වූ අතර එහි ප්රපතිඵල අනුව එතුමාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවට (කොවිඩ් 19 - නෙගටිව්) තහවුරු වී තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad