රංජන් රාමනායකට වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් | Ranjan Ramanayake - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 11, 2021

රංජන් රාමනායකට වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් | Ranjan Ramanayake


අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය. 
අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩුවම් නියම කෙරිණි.

සිසිරද ආබෘ, විජිත් මලල්ගොඩ, ප්‍රීතිපද්මන් සූරසේන යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගැණිනි.

No comments:

Post a Comment

Post Bottom Ad