උදාරි වර්ණකුලසුරිය සැමියා සමග අයිස්ලන්තයේ ගිහින් - ඡායාරූප | Udari Warnakulasooriya's Hot gossip Story - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 11, 2021

උදාරි වර්ණකුලසුරිය සැමියා සමග අයිස්ලන්තයේ ගිහින් - ඡායාරූප | Udari Warnakulasooriya's Hot gossip Story

උදාරි වර්ණකුලසුරිය සැමියා සමග අයිස්ලන්තයේ ගිහින්

උදාරි වර්ණකුලසූරිය කියන්නේ කාලෙන් කාලෙට එක එක පුවත් මවන කෙනෙක් වගේම උදාරි වර්ණකුලසූරිය කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්.

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ගොඩක් ජනප්‍රිය වගේම ගොඩක් ප්‍රසිද්ද නිලියක් තමා උදාරි වර්ණකුලසූරිය කියන්නේ ගොඩක් රූමත් වගේම ගොඩක් දක්ෂයි ඇය මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට සමීප වූනේ චන්දික සේනානායකගේ බොද මීදුම් ටෙලි නාට්‍යයෙන්, උදයකාන්ත වර්ණසූරිය මහතා විසින් අධ්‍යයක්ෂනය කල පායන්න හිරු සේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හරහා ඇය ශ්‍රීලංකා සිනමාවට එක්වුනා. 
ඉන්පසු ඇය 2010 පායන්න හිරු සේ, 2011 මහින්දාගමනය, 2012 සිහිනය දිගේ එන්න, 2016 ආදරණීය කතාවක්, ඇතුළු චිත්‍රපට ගනනාකවකටම ඇය රන්ගනයෙන් දායක වෙලා තිබ්බා ඒ වගේම ස්වාධීන රූපවාහිනීය ඔස්සේ විකාෂනය වුන බොඳමීදුම් ටෙලි නාට්‍යයේ සංසලා ලෙසත්, සිහින පියාපත් ටෙලි නාට්‍යයේ මන්දාකිණි ලෙසත්, ආදර දෑසක් ටෙලි නාට්‍යයේ මධූ ලෙසත් ප්‍රේක්ෂක සිත් සොරකම් කරන්න ඇයට හැකි වුනා, 1988 මාර්තු 22 වෙනිදා මෙලොව එලිය දුටු උදාරි වර්ණකුලසූරිය ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය ලැබන්නේ මීගමුව “ආවේ මාරියා” කන්‍යාරාමයේදී ඊට පස්සේ ඇය ඇමෙරිකානු උසස් අධ්යාපන ආයතනයෙන් ළමා මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරලා තියෙනවා, මේ වෙද්දී නම් උදාරි විවහා වෙලා උදාරිට දැන් දියණියක්ද සිටිනවා පසුගිය දවසක උදාරි සැමියත් සමග අයිස් ලන්තෙට ගිහින් තිබුනා නිවාඩුවක් ගත කරන්න වෙන්න ඇති ඇය යන්න ඇත්තේ කළා තරු කියන්නේ ඉතින් දන්නවනේ ලෝකේ වටේම යනවනේ ඒ වගේමයි සිංහල සිනමාවේ වගේම පුංචි තිරයේත් නිළියන් මේ වෙද්දී සුපිරි දනවතුන් සමග විවහා වෙලා පිටරටවල් වල ජිවත් වෙනවනේ ඉතින් උදාරිත් එහෙම තමයි ලෝකේ වටේ යනවා සැමියත් එක්ක.

No comments:

Post a Comment

Post Bottom Ad