චන්ද්‍රිකා මෛත්‍රිපාලට මුල මතක් කරමින් පිටු 4ක ලියුමක් යවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 11, 2021

චන්ද්‍රිකා මෛත්‍රිපාලට මුල මතක් කරමින් පිටු 4ක ලියුමක් යවයි

න්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට හිටපු ජනාධිපති මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාද වන මෛත්‍රිපාල සිරිසේන මහතා ලබා දුන් සම්මුඛ සාකච්ජාවකදී අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශයන් කිහිපයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් සිරිසේන මහතා වෙත පිටු 4ක ලිපියක් යොමු කොට ඇත.

සිය ලිපිය මගින් තමන් ශ්‍රීලනිපයේ නැති බවට සිරිසේන මහතා විසින් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බවද ඇය සදහන් කර තිබේ.

එමෙන්ම සිරිසේන මහතා විසින් සිදු කළ ක්‍රියාකාරකම් දැඩිව විවේචනය කිරීමටද සිය ලිපිය මගින් ඇය කටයුතු කොට ඇත.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad