කොරෝනා බස්නාහිරින් පිට පලාත්වලටත් පනී.. පැතිරීම 50%කින් වේගවත් වේ.. සංකූලතාද වෙනස් වේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 10, 2021

කොරෝනා බස්නාහිරින් පිට පලාත්වලටත් පනී.. පැතිරීම 50%කින් වේගවත් වේ.. සංකූලතාද වෙනස් වේ..

බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් පැතිරී ගිය කොරෝනා වෛරසය මේම දැනට එම පළාත් වලින් මේ වන විට පිට පළාත්වලට ද පැතිර යමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ එසේ ව්‍යාප්ත වන වෛරසයේ සංකූලතාවද වෙනස්වී ඇති බවයි.

දැනට ලැබෙන තොරතුරු අනුව බස්නාහිරින් පිට පලාත් වල වෛරසය පැතිරීම 50%ට අධික ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම කෑගල්ල ප්‍රදේශය තුළ අලුතෙන් පොකුරු දෙකක් බිහි වී ඇති බවත් එම ආසාදිතයන් මුල් දිනවලදීම රෝග ලක්ෂන පෙන්නුම් කරන බවත් ඔහු තවදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad