කොරෝනා නසන රිටිගල පැණිය දයාසිරි පවුලට දෙයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 10, 2021

කොරෝනා නසන රිටිගල පැණිය දයාසිරි පවුලට දෙයි..

කොරෝනා වෛරසය මර්දනය සඳහා රිටිගල දේවේන්ද්‍ර මහතා විසින් නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධය රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ බිරිඳ ඇතුළු එම නිවසේ නිරෝදායනය වන පවුලේ සාමාජිකයන්ට ලබාදී තිබේ. ආසාදිත දයාසිරි ජයසේකර මහතා මේ වනවිට හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනයට ලක් වෙමින් සිටී.

දයාසිරි ජයසේකර මහතාට ද ඖෂධය ලබා දීමට සූදානම් බවත් ඒ සඳහා ඔහු කැමැත්ත දෙන්නේ නම් සිටිනා ස්ථානයකට පැමිණ එය ලබා දෙන බවක් දේවේන්ද‍්‍ර මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad