කොවිඩ් නව ප්‍රභේදය ආසාදනය වී ඇතැයි සැකකරන රෝගියකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
මෙම රෝගියා එංගලන්තයේ සිට පැමිණි අයෙකි. මෙම නව කොවිඩ් ප්‍රභේදය සම තුළින් වුවද පුද්ගලයන්ට ආසාදනය විය හැකි බවට සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.


No comments:
Post a Comment