පලාත් සභා අහෝසි කරන්නේ නම් නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපල ඉන්දියාව ඉල්ලයි..? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 27, 2021

පලාත් සභා අහෝසි කරන්නේ නම් නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපල ඉන්දියාව ඉල්ලයි..?

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපළ ඉන්දියාවට අවශ්‍ය බව ද ඉන්දියාව විසින් දන්වා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ මෑතකදී මෙරට සංචාරයේ යෙදුණු ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් මේ බව දන්වා තිබෙන බවය.

පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම් මෙම ස්ථාන තුන ඉන්දියාවට අවශ්‍ය බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට කල සංචාරයේදී දන්වා ඇතැයිද ඔහු කියා සිටියේය.

සම්මන්ත්‍රණ සභාවක් අමතමින පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad