හිටපු කොටි නායකයෙක් මිලියන ගණනක් වියදම් කර වෛත්‍යයයක් ඉදි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 13, 2021

හිටපු කොටි නායකයෙක් මිලියන ගණනක් වියදම් කර වෛත්‍යයයක් ඉදි කරයි

කොටි සංවිධානයේ හිටපු ප්‍රධාන නායකයෙකු වන යෝගරාසා තිරුණාකරන් විසින් මුලතිව් වැලිඔය ශ්‍රී දේවගිරි විහාරස්ථානයට රුපියල් මිලියන හතරක් පරිත්‍යාග කර චෛත්‍ය ඉදිකර දී තිබේ. කොටා සංවිධානයේ නායකයෙකු වන ඔහු හමුදාවට බාර වීමෙන් පසු පුනරුත්ථාපනය වී මේ වන විට කොන්ත්‍රාත් කරුවකු ලෙස කටයුතු කරන බව විහාරස්ථානයේ විහාරාධිපති හිමියෝ සඳහන් කළහ.

මෙම ධන පරිත්‍යාගයෙන් ඉදිකරන චෛත්‍යයේ කටයුතු දැනටමත් සිදු කරමින් ඇතැයි ද විහාරාධිපති හිමියෝ කියා සිටියහ.

යුද සමයේ දී ඇති වූ ගැටුම් හේතුවෙන් ඔහුගේ එක් පාදයක් ද අහිමි වී ගොස් ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad