“බුදුවුණ තැන” අයිතිය කියන්න ගිය රාජ්‍ය ඇමති විදුරට හිරිවඩුන්නේ දී ජනතා විරෝධය - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 9, 2021

“බුදුවුණ තැන” අයිතිය කියන්න ගිය රාජ්‍ය ඇමති විදුරට හිරිවඩුන්නේ දී ජනතා විරෝධය

සිදුහත් කුමාරයා බුදු බව ලැබූ ස්ථානය යැයි කියන ස්ථානයක ඒ බව තහවුරු කිරීමට ගිය ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකට එම ප්‍රදේශය ජනතාවගේ දැඩි විරෝධයක් එල්ලවන ලදී.

භික්ෂූන් වහන්සේලද එම ස්ථානයට රැස්වී සිටි අතර ඒ හිමිවරු සඳහන් කර සිටියේද මෙම ස්ථානය සිදුහත් කුමාරයා බුදු බව ලැබූ ස්ථානය යැයි කියන මතය මෙම ප්‍රදේශයේ ජනතාව පවා ප්‍රතික්ෂේප කරන මතයක් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad