කොරෝනාට බිය නොවී රට විවෘත කර පාසැල් අරින්න ඔ්නෑ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 9, 2021

කොරෝනාට බිය නොවී රට විවෘත කර පාසැල් අරින්න ඔ්නෑ…

 
කොවිඩ් 19 වෛරස් අවධානම හමුවේ සැගවි නොසිට රට විවෘත කර පාසල් විවෘත කර එම අවධානම මුහුණ දිමට සියළු දෙනා කටයුතු කල යුතු බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මෙම අවධානම හමුවේ ලෝකයේ අනෙකුත් රටවල් මෙන් මෙරට තුලද දෛනික කටයුතු සමාන්‍යය පරිදි සිදු විය යුතු බවද ඔහු පැවසීය.

නාවලපිටිය ප්‍රදේශයේ (09) දින පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් පල කරමින් අමාත්‍යවරයා කීය.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad