මන්ත්‍රී රාවුෆ් හකීම්ට කොරෝනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 9, 2021

මන්ත්‍රී රාවුෆ් හකීම්ට කොරෝනා

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි මේබව ප්‍රකාශකර ඇත්තේ.

තමා නිරෝධායන ක්‍රියාවලියට යොමුවන අතර ගතවූ දින 10ක කාලය තුල තමා සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසට ද ඔහු ඉල්ලීමක් කර තිබෙනවා.




No comments:

Post a Comment

Post Bottom Ad