ඇමති විමල්වීරට කොවිඩ් නෑලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 12, 2021

ඇමති විමල්වීරට කොවිඩ් නෑලු

මාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවත්, තමා කොවිඩ් ආසාදිතයෙකු යැයි පැතිර යන පුවත් සම්පූර්ණ අසත්‍ය බවත් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ෆේස්බුක් සටහනක් තබමින් පවසයි. අද පෙරවරුවේ මාධ්‍ය වාර්තා පළවූයේ විමලවීර දිසානායක ඇමතිවරයාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවය.


No comments:

Post a Comment

Post Bottom Ad