කොරෝනා එන්නත ලංකාවට ගෙනැල්ලා තියෙන්නෙ.. ඇතැම් අය අරගෙන ඉවරයි - ශෂීන්ද‍්‍ර - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 12, 2021

කොරෝනා එන්නත ලංකාවට ගෙනැල්ලා තියෙන්නෙ.. ඇතැම් අය අරගෙන ඉවරයි - ශෂීන්ද‍්‍ර

කොරෝනා වෛරසය මැඩලන එන්නත මේ වන විට ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒවා ඇතැම් අය මුදල් ගෙවා අරගෙන ඇතැයිද ඔහු පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad