සයිටම් බිල්ඩිම කෝටි තුනහමාරකට විකුණන්න දාලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 15, 2021

සයිටම් බිල්ඩිම කෝටි තුනහමාරකට විකුණන්න දාලා !

ලක් ආන්දෝලනාත්මක මාතෘකාවක් වූ මාලඹේ ‘සයිටම්’ ගොඩනැගිල්ල සහ ඉඩම රුපියල් බිලියන තුනහමාරකට විකිණීම සදහා දැන්වීම් පළ කිරීමට එහි පාලනාධිකාරිය තීන්දු කොට ඇත.

අක්කර 3යි, රූඩ් 1යි, පර්චස් 38කින් සමන්විත මෙම ඉඩමෙහි සම්පූර්ණ කරන ලද තට්ටු පහේ ගොඩනැගිලි 2ක්, අඩක් සම්පූර්ණ කරන ලද ගොඩනැගිල්ලක් සහ ආසන 600ක පහසුකම් සහිත ශ්‍රවනාගාරයක් පවතින බව අදාළ දැන්වීමේ සදහන්ව ඇත.

මෙම මුදලින් ආයතනයේ බැංකු ණය පියවීමටත්, වෙනත් ස්ථානයක නව විශ්වවිද්‍යාලයක් පිහිටුවීමටත් සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad