පුච්චා දමන්නේ කොවිඩ් වෛරසය මිස ඉස්ලාම් භක්තිකයා නොවෙයි – මොහොමඩ් මුසම්මිල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 13, 2021

පුච්චා දමන්නේ කොවිඩ් වෛරසය මිස ඉස්ලාම් භක්තිකයා නොවෙයි – මොහොමඩ් මුසම්මිල්

 
දෙරණ රූපවාහිනී නාලිකා‌වේ වැඩසටහනටකට  එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසා සිටියේ කොවිඩ් ආසාදනයෙන් මිය යන ඉස්ලාම් භක්තිකයාගේ මළ සිරුරු ආදහනය කරනවාද භූමදානය කරනවාද යන ප්‍රශ්නය කරලියට ගෙන ඇත්තේ සමාජය තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධ අවධානය වෙන අතකට පත් කිරීමට බවත්, පුච්චා දමන්නේ කොවිඩ් වෛරසය මිස ඉස්ලාම් භක්තිකයා නොවන පවත්ය.

වත්මන් ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට දඬුවම් ලබාදෙනවා පමණක් නොව එවැනි අන්තවාදී ප්‍රහාර යළිදු ඇති නොවීමට අවශ්‍යය වටපිටාව සකස් කිරීමටද කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad