ජනාධිපති ලේකම් කාර්යාලයේ STF 35කට කොරෝනා | Presidential Secretariat - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 10, 2021

ජනාධිපති ලේකම් කාර්යාලයේ STF 35කට කොරෝනා | Presidential Secretariat


ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් විශේෂ කාර්ය බලකා 35 දෙනකු කොරෝනා ආසාදිත යයි හෙලිව ඇත.
කිහිප දෙනෙකු උණ ගතියෙන් පෙලීම මත එම නිලධාරීන් 60කට පසුගිය සිකුරාදා කරන ලද පරීක්‍ෂණවලින් මේ බව හෙලිව ඇත.

ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන දචහා යොමු කර ඇති අතර තවත් පිරිසකට කොරෝනා පරීක්‍ෂණ සිදු කර ප‍්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad