අයි.එස්.අයි.එස් සමඟ ගනුදෙනු කරන ආණ්ඩුවේ හිතවතෙකු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු හෙළි කරයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 8, 2021

අයි.එස්.අයි.එස් සමඟ ගනුදෙනු කරන ආණ්ඩුවේ හිතවතෙකු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු හෙළි කරයි - (video)

අයි.එස්.අයි.එස් සමඟ ගනුදෙනු කරන ආණ්ඩුවේ හිතවතෙකු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කරනු ලැබුවා.

ඒ රූපවාහිනී සකච්ඡාවකට සහභාගී වෙමින්,

මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිජාස් හිස්බුල්ලා ගැන හරින් ප්‍රනාන්දු මන්ත්‍රී වරයාට චෝදනා කලේ සහරාන් සමඟ හිස්බුල්ලාගේ යම් කිසි සම්බන්දයක් තිබෙන බව ඔප්පු වී තිබියදීත් සමගි ජන බලවේගය ඔහු වෙනුවෙන් පෙනී සිටීම කණගාටුවට කරුණක් බව සදහන් කලා .

මෙයට පිළිතුරු දුන් හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ අවි ගබඩාවක් පවත්වාගෙන ගිය ආණ්ඩුවේ සමීපතමයෙක් අයි.එස්.අයි.එස් ත්‍රස්ත කණ්ඩායම සමඟ සමීප සබඳතා පැවැත්වූ බවයි.

ඔහුගේ නම පාර්ලිමේන්තුවේදී හෙළි කර ඇති බවත් තමන් මේ හේතුවෙන් ඝාතනය වීමට වුවද ඉඩ ඇති බවත් ඒ මහතා පවසා සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad