පාස්කු බෝම්බ ප‍්‍රහාර එල්ල කර ඇත්තේ මෛත‍්‍රිපාල සිරිසේන හා ඥාණසාර හිමියි.. කොමිසම් වාර්තාවෙන් හෙලිවන්නේ එයයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 27, 2021

පාස්කු බෝම්බ ප‍්‍රහාර එල්ල කර ඇත්තේ මෛත‍්‍රිපාල සිරිසේන හා ඥාණසාර හිමියි.. කොමිසම් වාර්තාවෙන් හෙලිවන්නේ එයයි..

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිසම පත් කිරීමේ අරමුණු ඉටු වූ බවක් එහි අවසන් වාර්තාවෙන් නොපෙනෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

එහි අවසන් වාර්තාවෙන් පෙනීයන්නේ පාස්කු ප්‍රහාරය එල්ල කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් සේ හැඟී යන බවද ඔහු පැවසීය.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව සෙසු දේශපාලන පක්ෂ බොහෝමයක් විරෝධය දක්වා ඇති බවද ඔහු කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍යවේදීන් වෙත ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad