රවි කරුණානායක ඇතුළු 08 දෙනෙකු රක්‍ෂිත බන්ධනාගාරගත කරයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 17, 2021

රවි කරුණානායක ඇතුළු 08 දෙනෙකු රක්‍ෂිත බන්ධනාගාරගත කරයි.


හිටපු ඇමති රවි කරුණානායක මහතා ඇතුළු 08 දෙනෙකු එළැඹෙන 23 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් අද ඔවුන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad