ඡන්දෙ දුන්න 95% ක් දැන් ආන්ඩුවට විරුද්ධයි – විජේදාස රාජපක්ෂ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 20, 2021

ඡන්දෙ දුන්න 95% ක් දැන් ආන්ඩුවට විරුද්ධයි – විජේදාස රාජපක්ෂ

ගෝටාබය රාජපක්ෂ ආන්ඩුවේ ඇමතිවරයෙකු විම අගෞරවයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ විජයදාස රාජපක්ෂ පවසයි. සතිඅන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් පල කරන විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා වර්තමාන ආන්ඩුවේ ගමන් මග අන්තිම නරක බවත් අන්තිම අසුභවාදි බවත් මෙම ආන්ඩුව බලයට පත්කිරීම සඳහා චන්දය දුන් පිරිසෙන් 95% ක් දැන් ආන්ඩුවට විරුද්ධ බවත් පවසයි.
වර්තමාන ආන්ඩුව මෙතරමි ඉක්මනින් ජනතා අප්‍රසාදයට පත්වුනේ ඇයි දැයි වීමසූ විට “ඒක ජනාධිපතිගෙන් තමයි අහන්න ඕනේ” යනුවෙන් පිලිතුරු දෙන විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයෙකු වූ විට පැණ නගින බාධක බිඳගෙන ඉදිරියට යාමට නම් හොඳ දේශපාලන පරිණතබවක් සහ පෞරෂයක් තිබිය යුතුබව පවසයි.

-lankatruth

No comments:

Post a Comment

Post Bottom Ad