වෙන්නප්පුව ASP මාරු කරන්න හේතුව මෙයද?.... පොඩියට කසිප්පු පෙරන්න ඉඩ දෙන්න - ඇමති අරුන්දික කියයි [GOSSIP VIDEO] - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 31, 2021

වෙන්නප්පුව ASP මාරු කරන්න හේතුව මෙයද?.... පොඩියට කසිප්පු පෙරන්න ඉඩ දෙන්න - ඇමති අරුන්දික කියයි [GOSSIP VIDEO]


කුඩා පරිමාණයෙන් කසිප්පු ජාවාරම සිදු කරන අයට කුමක් හෝ විකල්පයක් හඳුන්වා දෙන තුරු සානුකම්පිතව සලකා බලා සහනයක් සලසන්නයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.

ඔහු මෙසේ දැනුම් දෙන්නේ එවකට වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාටයි.

මුත් පොලිස් අධිකාරිවරයා ඊට එකඟ නොවී පෙන්වා දී ඇති දෙන්නෙ කසිප්පු ව්‍යාපාරය ස්වයං රැකියාවක් සිදු කිරීමට නොහැකි බවත් එය නීතියෙන් කළ නොහැක්කක් බවත්ය.

ඒ සම්බන්ධයෙන් හඬපටයක් දෙරණ නාලිකාව විසින් විකාශය කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad