රජයේ නීතියට අපි ගරු කරන්නේ නෑ.. අපි ගරු කරන්නේ කුරාණය හා ශරියා නීතියටයි.. අපේ නීති අපට.. රජයේ නීති රජයට - අසාද් සාලි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 10, 2021

රජයේ නීතියට අපි ගරු කරන්නේ නෑ.. අපි ගරු කරන්නේ කුරාණය හා ශරියා නීතියටයි.. අපේ නීති අපට.. රජයේ නීති රජයට - අසාද් සාලි

මුස්ලිම් නීතිය කවුරුන් වෙනස් කලද අපි වෙනස් කරන්නේ නැතැයි ජාතික සමගි පෙරමුනේ නායක අසාද් සාලි මහතා සදහන් කරයි.

තමන්ගේ නීතිය වන්නේ කුරානය හා ෂරියා නීතිය බවද පවසන ඔහු එම නීතියට ගරු කරනවා විනා රජයේ නීති රීති වලට ගරු කරන්නේ නැතැයි ද පැවසීය.

ඔහු මේ අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුව අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad