ආණ්ඩුවේ වන විනාශයට මං සම්පූර්ණයෙන් විරුද්දයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 29, 2021

ආණ්ඩුවේ වන විනාශයට මං සම්පූර්ණයෙන් විරුද්දයි

ත්මන් රජය විසින් සිදුකරගෙන යන වන විනාශයට තමන් සම්පූර්ණයෙන් විරුද්ධව බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මේ වන විට සිදු කරමින් ඇති වන විනාශයට විරුද්ධව විපක්ෂය පමණක් නොව ආගමික නායකයන්, විවිධ පුද්ගලයන් සහ වැදි ජනතාව පවා විරෝදය පල කරන බවයි.

තමන්ට එරෙහිව වන විනාශයක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සැලසුම් සහගත ඒවා බවත් ඊට විරුද්ධව තමන් අධිකරණය හමුවේ නඩු පවරා ඇති වුවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad