මැටි වලින් ක්‍රීම් වර්ග හදන්න පුළුවන් – රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 31, 2021

මැටි වලින් ක්‍රීම් වර්ග හදන්න පුළුවන් – රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසන්නේ මැටි වලින් ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන සාදාගත හැකි බවයි.ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකළ පරීක්ෂණයකට අනුවයි. අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ප්‍රමිතියකින් යුතුව මෙම නිෂ්පාදන සිදුකිරීම හරහා ලෝකය ජය ගැනීමට හැකිබවත් මෙරටට අවශ්‍ය විදේශ මුදල් ලබා ගෙන ජාතික ආර්ථිකය නගා සිටුවීමට හැකි බවද සඳහන් කර සිටියා. 

මෙරට සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට ගෝලීය ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම අවශ්‍ය බවත් නව නිර්මාණ සිදුකිරීම තුලින් ලෝකය ජයගත හැකි බවයි .



No comments:

Post a Comment

Post Bottom Ad