ශාන් විජේලාල් හූ හඬ මැද පයින් යයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 1, 2021

ශාන් විජේලාල් හූ හඬ මැද පයින් යයි - (video)

කුණු පළාතේ හිටපු මහ ඇමති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ශාන් විජයලාල් සිල්වා මහතා ඊයේ දිනයේ විරෝධතාකරුවන්ගේ හූ හඬ එල්ල විය.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවතෙද්දී ඒ ඉදිරිපත් පැවැති පළාත් පාලන සේවකයන්ට පිරිසකගේ විරෝධතා අවස්ථාවේදී මෙම සිදුවීම විය.

ප‍්‍රධාන ගේට්ටුව අවහිර කිරීම හේතුවෙන් ශාන් විජේලාල් මහතාට තම මෝටර් රථය ඉදිරියට ගැනීමට නොහැකි විය.

එනිසා ඔහු පයින් ගොස් ත්‍රීරෝද රථයක නැග ගත්තේ විරෝධතා කරුවන් ගේ හූ හඬ මැදය.


No comments:

Post a Comment

Post Bottom Ad