ඥානසාර හිමිගේ විරෝධතාවයට පකිස්ථාන ජාතිකයින් කොඩිත් අරන් ඇවිත් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 12, 2021

ඥානසාර හිමිගේ විරෝධතාවයට පකිස්ථාන ජාතිකයින් කොඩිත් අරන් ඇවිත් - (video)

"යුක්තිය උදෙසා යතිවර පාරමිතාව" නමින් නිදහස් චතුරස්‍රයේ පැවති සත්‍යග්‍රහයට ත්‍රෛනිකායික සංඝරත්නය වැඩම කළහ.

මේ අතර සත්‍යග්‍රහය පැවැත්වෙන අතරවාරයේ පකිස්ථාන ධජ සහිතව පිරිසක් නිදහස් චතුරස්‍රයට පැමිණ සිටියහ.

පැමිණ සිටි පිරිස පවසා ඇත්තේ, පකිස්ථාන තානාපති කාර්යාලයේ සැමරුම් උත්සවයක් සඳහා නිදහස් චතුරශ්‍රය අසලට පැමිණි ඇති බව බවය.

එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු දුරකතනයෙන් කිසියම් අයෙකු සම්බන්ධ කර දීමෙන් පසු පැමිණි පිරිස පිටව ගොස් තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad