ඇමැති කියපු බොරුව ජාගොඩ ඔප්පු කරයි: සිංහරාජේ ඉඩමේ ඔප්පුව හොර එකක්!!! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 18, 2021

ඇමැති කියපු බොරුව ජාගොඩ ඔප්පු කරයි: සිංහරාජේ ඉඩමේ ඔප්පුව හොර එකක්!!! (VIDEO)

සිංහරාජ වනයේ ආන්දෝලනයට තුඩු දී ඇති ඉඩමේ පත්තිරු තමන් පරීක්ෂා කළ බවටත්, 1972 සිට එය පෞද්ගලික ඉඩමක් ලෙස තිබී ඇති බවටත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව පෙරටුගාමී පක්ෂයේ මහලේකම් පුබුදු ජාගොඩ මහතා අනාවරණය කළේය.

වර්තමාන හිමිකරු එම ඉඩම 2020 මිලදී ගෙන ඇති බවත්, පත්තිරු පරීක්ෂා කිරීමේදී 1997 පළමු ඔප්පුව සකස් කොට ඇති බවත්, එයද හොර ඔප්පුවක් බවත් ජාගොඩ මහතා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad