කපු මහතෙක් සමග විවාහ වුන ජනප්‍රිය නිලි භාග්‍යා - හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් [PHOTOS] | Gossip Lanka Story About Bhagya Gurusinghe - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 18, 2021

කපු මහතෙක් සමග විවාහ වුන ජනප්‍රිය නිලි භාග්‍යා - හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් [PHOTOS] | Gossip Lanka Story About Bhagya Gurusinghe

හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක්

මින් ටික කලකට පෙර ටෙලි නාට්‍ය රැසක පෙනී සිටි නවක නිළි භාග්‍යා ගුරුසිංහ විවාහයෙන් පසු ක්ෂෙත්‍රයෙන් තරමක් ඈත් වුණා. ඇය විවාහවූයේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ පුත්‍රයා වූ පියුෂාන් සමගින්ය.. නමුත් විවාහයත් එක්කම ඇය රංගනයට සමු දුන්නා.

දැන් දෙදරු මවක් විදිහට ගෘහ ජිවිතයට මුල් තැන දීලා දරුවන් එක්ක සතුටින් කාලය ගත කරනවා. තවමත් බොහෝ දෙනෙකුගේ මතකයේ රැදී සිටින ඇය ගැන අලුත් තොරතුරුයි මේ.

මේ වනවිට භාග්‍යා දෙදරු මවක්. රංගන ජීවිතයට සමුදීලා ඇය දැන් ගෘහ ජිවිතයට මුල් තැන දීලා දරුවන් එක්ක සතුටින් කාලය ගත කරනවා. භාග්‍යා වැඩිපුරම ජනප්‍රිය වුනේ ඔයා නිසා හඬලා ගීතයේ විෂුවල් එකෙන් පස්සේ. ඉතින් දැන් නිළිකම පැත්තකට දාලා ගෘහනියක විදියට ගෙවන ජීවිතය පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්. ”මම නිලිකමෙන් අයින් වුනේ විවාහ වෙන්න කලින්. දැන් අවුරුදු ගණනාවක ඉදලා නිලියක් විදියට මාව දකින්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම කියනවනම් සම්පුර්ණයෙන්ම මම රගපෑමෙන් ඉවත් වුණා.” කියලා.

දේව විශ්වාස මත පදනම්ව භාග්‍යා කෑම බීම ගැන ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙනවලු. ”අපි දේවාලෙට යනකොට හැමෝම 100%ක් නිර්මාංශයි. මස් මාළු පිලි ජාති කටේ තියන්නේ නැහැ. පුතාලා දෙන්නත් එහෙමයි. ඒ දවස් හැරෙන්න එහෙම විශේෂත්වයක් නැහැ. සාමාන්‍ය විදිහට කෑම බිම ගන්නවා. හස්බන්ඩ් මට කියලා තියෙන්නේ ඕන දෙයක් කාලා බිලා ඔයා කැමති විදිහට ඉන්න කියලා. එයාට මම කොහොම හිටියත් එකයි. එයාට ඕන මම සතුටින් ඉන්න එක විතරයි.”   යනුවෙනි.
පුතාව දැකපු මුල්ම දවසෙ හස්බන්ඩ් නරපු දේ භාග්‍යා කියල තිබුනෙ මෙන්න මේ විදියට..
එයා එද්දී ගෙදර කහ වතුරෙන් සෝදලා පිරිසුදු කරලා තිබුණාග දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් නේග රජෙක් එනවා වගේග ආපු ගමන් බබාව අරගෙන ඉම්බාග බබාත් එකපාරම හූ කියලා සතුටින් කෑ ගැහුවාග එදා දවසම තාත්තාගෙ ඇඟේ හිටියේග ඇඬුවෙත් නැහැ යනුවෙනි.

ඉතින් කාලයක් ඔයාලා ගොඩක් ආදරේකල භාග්‍යා ගුරුසිංහගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

No comments:

Post a Comment

Post Bottom Ad