කීප දෙනෙක් මඩ ගැහුවට බැසිල් තමයි ජනාධිපතිකමට නියම සුදුස්සා : පොහොට්ටුවෙන් නිල ප්‍රකාශයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 11, 2021

කීප දෙනෙක් මඩ ගැහුවට බැසිල් තමයි ජනාධිපතිකමට නියම සුදුස්සා : පොහොට්ටුවෙන් නිල ප්‍රකාශයක් - (video)

2024 ජනාධිපතිවරණයේදී රට ගොඩ නැගීමට දැක්මක් ඇති එකම නායකයා බැසිල් රාජපක්ෂ මහතා පමණක් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සදහන් කර සිටියේය. බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ කීපදෙනකු විරුද්ධ වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ඒ සදහා නියම සුදුස්සා බැසිල් රාජපක්ෂ මහතා බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad