විජේදාස රාජපක්ෂ මහතා යනු කිසිසේත්ම විශ්වාස කළ නොහැකි පුද්ගලයකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ විජයදාස රාජපක්ෂ හට ඇමැති ධූරයක් ලබා දෙන බව කිවහොත් සමාව ඉල්ලීමට තරම් සූදානම් චරිතයක් බවකි.
හෙතෙම කිසිදු ප්‍රතිපත්තියක් නැති පුද්ගලයකු බවද සරත් ෆොන්සේකා මහතා පැවසීය.

No comments:
Post a Comment