මංගල උත්සව ඇතුළු සියළු ජනරාශීන් තහනම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 30, 2021

මංගල උත්සව ඇතුළු සියළු ජනරාශීන් තහනම්

එළඹෙන සදුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ආදී සියලු මහජන ඒකරාශී තහනම් කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම තතනම සති දෙකක කාලයකට බල පැවැත්වෙන බවත් ඉන් අනතුරුව සමාලෝචනයෙන් පසු තීරණයක් ලබා ගන්නා බවත් ය.

පවතින කොරෝනා ව්‍යාප්ති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad