අතිශය පුද්ගලික හේතුවකට මං සිරසෙන් අස්වූනේ - ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක වූ කිංස්ලි රත්නායක කියන කතාව [ HARI TV VIDEO ] - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 30, 2021

අතිශය පුද්ගලික හේතුවකට මං සිරසෙන් අස්වූනේ - ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක වූ කිංස්ලි රත්නායක කියන කතාව [ HARI TV VIDEO ]

තමන් වසර 28කට පසු සිරස මාධ්‍ය ජාලයට තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නිවසට ගොස් හොඳින් නිදා ගත් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.

තමන් එම ආයතනයෙන් ඉල්ලා අස්වූයේ අතිශය පුද්ගලික හේතුවක් නිසා බවද ඔහු පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ලෙස මේ වන විට රාජකාරි ආරම්භ කර තිබේ.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot


No comments:

Post a Comment

Post Bottom Ad