ඉන්දියාවට කොරෝනා සුනාමියක්.. දිනක ආසාදිතයන් දෙලක්‍ෂය පනී.. එය වාර්තාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 15, 2021

ඉන්දියාවට කොරෝනා සුනාමියක්.. දිනක ආසාදිතයන් දෙලක්‍ෂය පනී.. එය වාර්තාවක්

ප‍්‍රදේශ කිහිපයක් වසා දමා තිබියදී ඉන්දියාව තුළ කොරෝනා වෛරසය පැතිරීම තවත් තීව්‍ර කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ දිනයේ දී පමණක් එරටින් 200,000 ඉක්මවා සාධකයන් ප්‍රමාණයක් වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය දිනක් තුළ වාර්තා වූ ඉහළම ආසාදිත සංඛ්‍යාව බවයි.

දැනට සතියක පමණ කාලයක් තිස්සේ ඉන්දියාවෙන් දෛනික ආසාදිතයන් ලක්‍ෂය ඉක්මවා වාර්තා වෙමින් ඇත.

මේ වන විට ඉන්දියාව කොරෝනා ආසාදිතයන් මිලියන 14 ඉක්මවා වාර්තාවන අතර මරණ සංඛ්‍යාව 173,000 ඉක්මවා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad