නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරේ.. නවාතැන්පොලවල් සියල්ල පිරී අවසන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 15, 2021

නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරේ.. නවාතැන්පොලවල් සියල්ල පිරී අවසන්

සිංහල අලුත් අවුරුද්ද හේතුවෙන් නුවරඑළිය නගරයට විශාල සංචාරකයන් පිරිසක් පැමිනෙමින් ඇතැයි නුවරඑළිය නගරාධිපති චන්දලාල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

මෙවර පැමිනෙමින් ඇති වාර්තාගත සංචාරක පිරිස හේතුවෙන් නුවරඑලිය නගරයේ නවාතැන් ගැනීම ස්ථාන ද පිරී ගොස් ඇතැයි නගරාධිපති වරයා සඳහන් කළේ ය.

ඒ හේතුවෙන් නුවර එලියට පැමිණීමට පෙර නවාතැන් ස්ථාන ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නැයි ද ඔහු ඉල්ලා සිටියි.

නිරන්තරයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් ඒ සඳහා නගර සභා විසින් අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad