රූ රැජිනන්ට ලිංගික හිංසන - කැරලයින් ජූරිගෙන් පැමිණිල්ලක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 28, 2021

රූ රැජිනන්ට ලිංගික හිංසන - කැරලයින් ජූරිගෙන් පැමිණිල්ලක් !

රූ රැජන තරගාවලි සදහා සහභාගී වන්නියන්ට ලිංගික හිංසනයට හා පීඩාවන්ට පත්වීමට සිදුවන බව ලෝක රූ රැජින කිරුළ අතහරින ලද කැලයින් ජූරි සඳහන් කරයි.

කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයට ලිපියක් යොමු කරමින් ඇය මේ බව පෙන්වා දී තිබේ.

තරගකාරියන් කිසිදු ආකාරයක ලිංගික හිරිහැරයට ලක් නොවීමට කටයුතු කරන්නැයිද ඇය එම ලිපියෙන් ඉල්ලා සිටියි.

විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රය නියාමනයට නීති සම්පාදනය මගින් සාධාරණ හා සමාන අවස්ථාවන් ඇති වේදිකාවක් නිර්මාණය කළ යුතු බවද ඇය එහිදී කියා සිටියි.

අදාල ලිපිය මෙහි දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad