හෙල උරුමය අලුත් අවුරුද්දට කස්ටමර්ස්ලාට සුබ පතයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 14, 2021

හෙල උරුමය අලුත් අවුරුද්දට කස්ටමර්ස්ලාට සුබ පතයි

හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් අලුත් අවුරුදු සුභ පැතීම සඳහා සමාජජාලයේ තබා ඇති සටහනක් ප‍්‍රශ්න කිරීමට ලක්ව තිබේ.

උන්වහන්සේ තම සුබ පැතුම මගින් පාරිභෝගික ජනතාවට ද සුභ පතයි.

ප්‍රතිචාර දක්වමින් ඇතැමුන් ප්‍රශ්න කරන්නේ මෙහි පාරිභෝගිකයන් හෙළ උරුමයේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ අයද කියායි.

හෙල බොදු සවිය සංවිධානය ජාතික හෙළ උරුමයට සම්බන්ධ සංවිධානයකි.

No comments:

Post a Comment

Post Bottom Ad