එජාප මන්ත්‍රී ධූරය රනිල් බාරගන්නා බව කියයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 14, 2021

එජාප මන්ත්‍රී ධූරය රනිල් බාරගන්නා බව කියයි !

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාසයක කාලය තුළ සිය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කියයි.  සභාපතිවරයා පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඒකමතික තීන්දුවක් මත රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදානමින් පසුවන බවය.

ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad