පාම් තෙල් ගෙන්වීමට නැවතත් අවසර - තහනම සංශෝධනය කරයි | Political Gossip Story - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 14, 2021

පාම් තෙල් ගෙන්වීමට නැවතත් අවසර - තහනම සංශෝධනය කරයි | Political Gossip Story


පාම් තෙල් හා ඒවායේ නිෂ්පාදන නැවතත් කාණ්ඩ දෙකක් යටතේ මෙරටට ආනයනය කිරීමට ඉඩ සලසා දෙමින් මුදල් අමාත්‍යාංශය විසින් ආනයන අපනයන පාලන පනත නියාමනයන් එක්කර තිබේ.
අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය කර ඇත.

නව දැනුම් දීම අනුව පාම් තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කාණ්ඩ දෙකක් මෙරටට ආනයනය කිරීමට හැකිවන ලෙස නීතිය ලිහිල් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad