භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉඩම් ආණ්ඩුවේ පෞද්ගලික හිතවතුන්ට පැවරීමේ සූදානමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 1, 2021

භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉඩම් ආණ්ඩුවේ පෞද්ගලික හිතවතුන්ට පැවරීමේ සූදානමක්

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සතු නන්දන මාවත පරිශ්‍රය සතු ඉඩම තමන්ගේ පෞද්ගලික හිතවතුන්ට පවරා දීම සඳහා රුවන්වැලිසෑය ඉදිරියේ දිවුරුම් දුන් ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවට භික්ෂූන්වහන්සේලා චෝදනා කරති.

උන්වහන්සේලා මෙම චෝදනාව පෙරේදා (30) මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකර තිබිණ.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය විසින් මෙම මාධ්‍ය හමුව පැවැත්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad