අත්තඩංගුවට ගන්නට ගිය හරීන් ප‍්‍රනාන්දුට හෘද සැත්කමක් | Harin Fernando - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 1, 2021

අත්තඩංගුවට ගන්නට ගිය හරීන් ප‍්‍රනාන්දුට හෘද සැත්කමක් | Harin Fernando


සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට හෘද සැත්කමක් සිදුකර තිබේ.

කොළඹ නවලෝක රෝහලේ දී ඔහුට මෙම සැත්කම සිදුකළ ඇත.

එම සැත්කම සිදුකරන ලද වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතිය පළකරමින් සිය සමාජ ජාල ගිණුමේ මන්ත‍්‍රීවරයා විසින් තබා ඇති සටහන මෙසේය.



No comments:

Post a Comment

Post Bottom Ad